සිතට සෙත් මේ යැයි

සිතට සෙත් මේ යැයි යසසින් සිත් පිනවන්නට
එකම මඟම ආලය මැයි සිතෙනා
තුරුණු වියේ වුන් සියලු දෙනා
එමඟ ගොසින් වැරදී දිවි පෙත
යසස නම් සිහිනෙකැයි සිතනා

යසස් සොයා ගිය මං දිවි අඟුලක දුරදී
සිරවී ඇත්තේ යදමක මැයි 
සිතෙනා, සිතෙනා
යදමින් බැඳී ඒ තුරුණු වියේ සිත් 
මායා ලෝකෙක සිරවී
නිදොස් විය නොහැක්කේ මැයි
සිතනා, සිතනා

සිතට සෙත් මේ යැයි ...

සසර ගමනට සවිය වඩවනා
සසර ගමනට දුරත් සපයනා //

ගායනය: සංඛ එදිරිසිංහ, සුනිල් එදිරිසිංහ
සංගීතය: දර්ශන වික්‍රමතුංග
පද රචනය: රිටිගල සුමේධ

No comments:

Post a Comment