තරිඳු සේ නිලඹරේ ඈත්වී ඔබ ඉන්න
නෑවිදින් මා ලගට මගෙන් වෙන්වී ඉන්න //
සඳ එලිය ගලා මා පුබුදුවන විලාසෙන්
දුර සිටින ඔබ බලා නොතැවී ඉඳින්නම් //
තරිඳු සේ නිලඹරේ ...
ලඟාවූ සියලු දෑ නිසරු වී ඇති නිසා
ඔබ ලඟා වනු එපා, නොතැවී සිටින්නම් //
තරිඳු සේ නිලඹරේ ...
සංගීතය: වික්ටර් රත්නායක
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
මේ ගීයේ පද රචකයා මහාචාර්ය සුනිල් ආරියරත්න යි.
ReplyDelete